Three Layer Cloth Rack

රු4,300.00

Feature: Adjustable (height), Foldable, Adjustable (other), Convertible, Extendable, Eco-friendly
Application: Kitchen, Bathroom, Home Office, Living room, Bedroom, etc
Folded: yes
Place of Origin: China
Brand Name: Fenxie
Model Number: FX20201016-2
Color: Blue
Size: 26″L x 28-3/4″W x 66-3/4″H
Packing: Color Box
Certificate: SGSS Certificates
Material: Powder coated metal
Weight: 4 Kg
Weight can hold: Up to 30 Kg

Add to Wishlist
Add to Wishlist
Category:

Description

ඇදුම් වියළා ගැනීම සදහා ප්‍රමාණවත් ඉඩක් නැද්ද? මෙන්න එ සදහා කදිම උපකරණයක්. මෙම three layer cloth rack එක අනෙකුත් cloth rack වලට වඩා බරින් අඩුවීමත් ඉතා උසස් තත්වයෙ powder coated metal වලින් සදා ඇති නිසාත් කිසිදු නඩත්තුවකින් තොරව දීර්ඝ කාලයක් භාවිතා කල හැකිය. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක උවද මෙම three layer cloth rack එක රැදවිය හැකි නිසා සහ 30Kg කට ආසන්න බරක් දැරීමට හැකි නිසා විශාල ඇදුම් ප්‍රමාණයක්එකවර වියළා ගත හැකිය. රෙදිවැල් කිහිපයක දාපු ඇදුම් දැන් එක cloth rack එකක රැදවිය හැකිය. මෙහි කුඩා රෝද හතරක් ඇති නිසා ඔබට අවශ්ය ස්ථානයකට ඇදුම් සමගම රැගෙන යා හැකිය. කෑලි වලට ගැලවිය හැකි නිසා ඔබට අවශ්ය ඕනෑම තැනකට රැගෙන යා හැකිය. භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ පදනම මත අප මෙය ලබා දෙන බැවින් ඔබට විශ්වාශවන්තභාවයකින් මෙම උපකරණය අප වෙතින් මිලදී ගත හැකිය. මිලදී ගැනීමට කරුණාකර 0770097717 අමතන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “Three Layer Cloth Rack”

Your email address will not be published. Required fields are marked *