POS System

POS SYSTEMS

අප ආයතනය සතුව  POS System වර්ග කිහිපයක් ඇත. ඔබගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය පරිදි ඔබට ගැලපෙන POS System එකක් තෝරා ගැනීමේ හැකියාවක් ඇත. POS System සහ Label Printer system අපගේ Thermal ප්‍රින්ටර් මිලදීගන්නා පාරිභෝගිකයින් හට  ඉතාමත් සාධාරණ මිලකට ලබා දේ. මෙම සියලුම POS  System පරිගණක දැනුම නොමැති අයකුට පවා ඉතා පහසුවෙන් හසුරුවා ගත හැකි වන පරිදි අප විසින් වීඩියෝ පඩම් මලාවක් ලබා දේ. එම වීඩියෝ පාඩම් නැරබීමෙන් අනතුරුව ඔබ හටම ඉතා පහසුවෙන් මෙම ඕනෑම POS  System එකක් ප්‍රයෝජනයට ගත හැකිය.

POS System - 04 ( Rs 25000, 58mm USB Thermal ප්‍රින්ටරය සමග / Rs 33000, 80mm USB Thermal ප්‍රින්ටරය සමග)

POS System - 05 (Rs 17000 58mm Blutooth Thermal ප්‍රින්ටරය සමග)

POS System - 06 (Rs 18500 58mm Prtable Blutooth Thermal ප්‍රින්ටරය සමග)

Label Printer ( Rs 22000, 58mm label printer / Rs 30000, 80mm label printer)

Scroll to Top
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Whatsapp Us