Sale!

Automatic Touchless Liquid Hand Wash Soap Dispenser

රු2,500.00 රු2,100.00

Place of Origin: Zhejiang, China
Brand Name: Fine Source
Model Number: FSZH162
Feature: Foam Soap Dispenser
Metal Liquid Soap Dispenser Finishing: Stainless Steel
Liquid Soap Dispenser Type: Automatic Soap Dispenser
Size: 19*11*7.5cm
Weight: 300 g
Power: 4 batteries
LED: Yes

Add to Wishlist
Add to Wishlist
Category:

Description

නිවසට, කාර්යාලයට, අවන්හලට ආදී ඕනැම ස්ථනයකයට කදිමයි. මෙය ඔබගේ දෑත් දිගුකල වහාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් ඉතාමත් පහසුවෙන් දෑත් සේදීම සිදු කිරීමට අවශ්ය සබන් දියර පහසුවෙන් ලබා ගත හැකිය. මෙය ඉතා උසස් මට්ටමේ නිමාවකින් යුතු stailess steel වලින් සාදා ඇති නිසා වෙළද පොලෙහි ඇති අනිකුත් plastic උපකරණවලට වඩා ඉතා දිගු කාලයක් භාවිතා කල හැකි අතර ආකර්ශනීය නිමාවකින් යුක්ත වෙයි.මාස 3ක වගකීම කාලයක් සහ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ පදනම මත අප මෙය ලබා දෙන බැවින් ඔබට විශ්වාශවන්තභාවයකින් මෙම උපකරණය අප වෙතින් මිලදී ගත හැකිය. මිලදී ගැනීමට කරුණාකර 0770097717 අමතන්න

Reviews

There are no reviews yet.

Be the first to review “Automatic Touchless Liquid Hand Wash Soap Dispenser”

Your email address will not be published. Required fields are marked *