58mm USB + Bluetooth thermal printer

රු12,000.00

ඔබගෙ ව්‍යාපාරයට අවශ්‍ය බිල් සහ රිසිට් ඉතා කඩිනමින් මුද්‍රණය කරගැනීම සදහා මෙම 58mm thermal printer උපකරනය යොදා ගත හැක.Restaurant, hotel, pharmacy, shops ආදී ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. වගකීම  අවුරුදු 01.භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න.අලවියෙන් පසු සෙවය. දිවයිනේ විශාල වෙලද ආයතන ප්‍රමානයකට මෙම උපකරනය ලබාදී ඇති අතර අප කෙරෙහි ඔවුන්ගෙ විශ්වාස තබා ඇත.

Buy now Read more