POS systems & Time Attendance Systems

ඔබගේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කරගැනීම සඳහා අප වෙත භාර දෙන්න

අපගේ සේවාවන්

පහත සේවාවන් අප වෙතින් ලබා දෙන්නෙමු

ඔබගේ දෛනික ව්‍යාපාරික කටයුතු පහසු කර ගැනීම සඳහා විවිධ ව්‍යාපාරයන්ට ගැලපෙන පරිදි සකසා ඇති POS system අප සතුවේ. සේවකයන්ගේ පැමිණීම සටහන් කරන උපකරණ මගින් පැමිණීම් සම්බන්ධ ගැටලු නිරාකරණය කරගත හැකි වන අතර මාස අවසානයේ පඩි වාර්තා සැකසීම ඉතා පහසුවෙන් කරගත හැක

Supermarket, Hardware, Pharmacy, bookshop POS systems

Mobile delivery POS systems

Smart phone operated POS systems

Label printers

Time Attendance Machines

Smart Door Locks

POS Equipments

Label Rolls

අප ආයතනය ගැන යමක් ……

LankaPurchase ගමන් මග: සංකල්පයේ සිට යථාර්ථය දක්වා

මෙම ආයතනය 2017 වර්ෂයේදී POS System සහ Time Attendance Machines ආනයනය කිරීමේ ආයතනයක් ලෙස ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය ව්‍යාපාර සඳහා POS system ඉතා සාධාරණ මුදලකට ලබාදීම ආරම්භ කරන ලද අතර මේ වන විට විවිධ ව්‍යාපාර සඳහා අවශ්‍ය POS system අප සතුව ඇත. මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විවිධ ව්‍යාපාර සඳහා අප ආයතනයේ සේවාවන් ලබාදී ඇති අතර අපගේ විශ්වාසනීය සේවය ඔවුන්ගේ නිරතුරු ඇගයීමට ලක්වී ඇත

Unmatched POS Solutions for Every Business

Expert Support

Receive unmatched assistance from our knowledgeable team.

Quality Products

We offer only the best in POS technology and accessories.

Tailored Solutions

Customized systems to meet the unique needs of your business.

LankaPurchase transformed our sales process; their support is phenomenal and equipment reliable!

Rajith Kumar

Position, Company name

What Our Clients Say

Real feedback from businesses who trust LankaPurchase for their POS solutions.

Ready to Enhance Your Business Operations?

Contact us today for a consultation and discover how our POS solutions can benefit you.

Scroll to Top
×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Whatsapp Us